පසුගිය මාර්තු මස 09 වැනිදා පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා ශේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.
ඒ ජාතික ජන බලවේගය සහ ෆැපරල් සංවිධානය ගොනු කළ පෙත්සම් අද (27) විභාගයට ගැනුණු අවස්ථාවේදීය.













































