ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව දසුන් ශානක ගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම සඳහා ආබාධිතයන්ට ලක්ව සිටින වනිදු , මහීෂ් , දිල්ෂාන් මදුශංක ශාරීරික යෝග්‍යතාව මත කණ්ඩායමට ඇතුළත් කර තිබෙන බව සඳහන්.
ලෝක කුසලානය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය පහතින් ,
දසුන් ශානක ( නායක )
කුසල් මෙන්ඩිස් ( උප නායක )
පැතුම් නිශ්ශංක
කුසල් ජනිත් පෙරේරා
දිමුත් කරුණාරත්න
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සධීර සමරවික්‍රම
වනිදු හසරංග ( යෝග්‍යතාව මත )
මහේෂ් තීක්ෂණ ( යෝග්‍යතාව මත )













































