පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) පෙරවරු 11.00 ට රැස්වීමට නියමිතව තිබෙන අතර මෙයට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් සහභාගී වන බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.