ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අයුතු ලෙස ඇතුළුවී ගිනිතබා නිවස විනාශ කර භාණ්ඩ සොරාගත් විශ්‍රාමික යුධ හමුදා සෙබළකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 46 හැවිරිදි කළුතර දකුණ , හීනටියන්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව සඳහන් .














































