රත්ගම ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
මරණකරු හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු බව සදහන් .
සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

© 2021 රාවණා ලංකා.