English
සිංහල
20:46 ඉරිදා, ඔක්තෝබර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පාණ්ඩුවක් නොවන ආණ්ඩුවක් හදන්නට සැරසුන පොහොට්ටු සම්මේලනය.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    එදා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සිටියේ වමාංශික නායකයකු ලෙසය නමුත් කුමන හෝ හේතුවක් නිසා පාර්ලිමේන්තුවේ අනෙක් පැත්තට ගොස් එක්සත් ජාතික පක්ෂය ගොඩනැගුවේය. එදා එතුමන්‍ගේ තනි නොතනියට ගියේ ඩී.ඒ රාජපක්ෂ මහතාය. නමුත් පසුකලෙක එනම් මීට වසර හතකට පෙර ඒ රාජපක්ෂ පරපුරේ මහින්ද රාජපක්ෂ චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝාඨාභය රාජපක්ෂ, නාමල් රාජපන්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු කණ්ඩායම මීට වසර හතකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගොස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා ඊයේ දින එනම් දෙසැම්බර් 15 වෙනිදා පොදුජන පෙරමුණෙහි හත්වෙනි සම්මේලනය සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වූයේ අප නැවත බලයට පැමිණි පසු පාණ්ඩුවක් නොවන ආණුඩුවක් හදන බව එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ එහි සිටි පාක්ෂිකයන් හමුවේ කියන විට හැම දෙනාම මහත් හඩින් ඔල්වරසන් දෙනවා අප මාධ්‍යයෙන් දුටුවේය.

    ඇත්තටම දැන් තිබෙන්නේ ආණ්ඩුවක්ද නැතහොත් බැසිල් රාජපක්ෂ කියන විදිහට පාණ්ඩුවක්මද යන්න අප විමසා බැලිය යුතුය.එසේම බැසිල් රාජපක්ෂ කියන්නේ ශ්‍රී ලංකා‍ පොදුජන පෙරමුණ පිහිට වූ පසු තිබූ මැතිවරණ තුනම ඔවුන් ජයගත් බවය. එසේ නම් වර්තමානයේ පවතින්නේ පාණ්ඩුවක් නම් එයට වගකිව යුතු වන්නේ මෙම පිරිසම බව පුරවැසියන් තේරුම් ගත යුතු කාලය එළඹ ඇත.

    මෙම සම්මේලනයේ ආරම්භක කථාව සිදු කරන පොහොට්ටුටව් ලේකම් සාගර කාරියවසම් ජාතික වීරවරයන් දෙදෙනෙකු ගැන සිය පිළි ගැනීමේ කථාවේදී කථා කරයි. එක් අයෙකු නම් අනගාරික ධර්මපාල තුමාය. එතුමා කොහොමත් සිංහල ජාතියේ වීරවරයෙකි. සාගර කාරියවසම් සිය කථාවේදී අනගාරික ධර්මපාල යන නාමය නොකියවීමට මග බලා ගනිති. ඔහු ‍ඒ වෙනුවට කථා කරන්නේ දොන් ඩේවිඩ් හේවාවිතාරණ නම් වූ ධර්මපාල තුමාගේ මුල් නමය. මක් නිසාද යත් අනගාරික ධර්මපාල යැයි කීවා නම් ගමෙන් කොළඹ ගිය පොහොට්ටු පාක්ෂිකයෝ ඒ නම හොදින දන්නා නිසාවෙනි. එනිසා මිනිසුන් ඇන්දවීමේ කාලාව හොදින් දන්නා සාගර කාරියවසම් පොහොට්ටු සම්මේලනයේදී නැවත මෙලෙස ක්‍රියා කරන්නේ සත්‍යයට මුහුණ දීමට තිබෙන හැබෑ භිය නිසාවෙනි.

    සාගර කාරියවසම් කියන විදිහට දෙවන ජාතික වීරවරයා මහින්ද රාජපක්ෂය. මේ සදහා ඔහු අනගාරික ධර්මපාල තුමා දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් කරලියට ගෙන එන්නේ අනගාරික ධර්මපාල තුමාටද මිනිසුන් හොරා කිවූ බවත් ඒ අනුව මිනිසුන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂලාට හොරුන් කියන එකු අසාධාරණ බවත් අගවන්නටය. අප දන්නා පරිදි අනගාරික ධර්මපාල තුමා ලාංකියන් කිසිදිනක හොරා කිවූ බව අප අසා නැත. ධර්මපාල තුමන්ට සිදු වූයේ ශ්‍රී ලාංකික මිනිසුන් යහ මගට ගැනීමට යාමේදී මිනිසුන් එතුමන්ව ප්‍රතික්ෂේප කිරීම නිසා ඉන්දියාවට යාමට සිදු වීමයි. අනෙක ධර්මපාල තුමන් මෙරට හඩ නැගුවේ මත් ද්‍රව්‍ය ‍මත්පැන් සුරාව සූදුවට එරෙහිව බව සාගර කාරියවසම්ට අමතකය. මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නඩය මෙරට ආර්ථික ඝාතකයන් බව අධිකරණයෙන් පවා නඩු තීන්දුවයක් දුන් බව නීතිඥ සාගර කාරියවසම්ට අමතක වීම විමතියට කාරණයකි. එසේ නම් මහින්ද රාජපක්ෂ ජාතික වීරයෙක්ද කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවාට බව සිංහල අප කවුරුත් දන්නා කාරණයකි.

    අනෙක් යුද්ධය නිමකිරීමෙන් පසු නැව් නොවන වරායවල් හැදුවේ අධික පොලියට චීන‍යට ණය වෙලාය. ගුවන් යානා නොඑන මත්තල වැනි ගුවන් තොටුපළවල් සෑදුවේ තමාට සහ තම පවුලට ලැබෙන කොමිස් කුට්ටිය ගැන සිතාය. ක්‍රිකට් තරග ඉද හිට පැවැත්වෙන සූර්යවැව ක්‍රීඩාංගණ සෑදුවේ සූරියවැව මිනිසුන්ට බොන්නට වත් වතුර ටික නොදීය . හම්බන්තොට වනාන්තර මැද වසරකට වරක්වත් සම්මන්ත්‍රණ නොපවත්වන සම්මන්ත්‍රණ ශාලා සෑදුවේ රටේ අනෙක් පළාත් වලට ප්‍රජාශාලාවත් හරිහැටි නොමිති පසුබිමක එයින් ලැබෙන කොමිස් කුට්ටියෙන් තමාගේත් තම පවුලේ උදවියගේත් සාක්කුව පුරවා ගන්නට මිසක ජාතියේ වීරකමකට නොවන බව පොහොට්ටුවේ ලේකම් දැනගත යුතුය. එසේනම් මහින්ද රාජපක්ෂ වීරයෙක් වන්නේ කෙසේද? මහින්ද රාජපක්ෂ වැනි ආර්ථික ඝාතකයන් ජාතික වීරවරයෙක් යැයි ප්‍රකාශ කිරීම ම ජාතික වීරවරයින්ට කරන අපහාසයක් යැයි පොහොට්ටු ලේකම්වරයා දැනගත යුතුය‍.

    යුද්ධයේදී ඔහු දේශපාලන නායකත්වයක් දුන් බව සැබෑය.නමුත් යුද්ධයට මුවා වී අද දක්වාම සිදු කරන සුද්ධය ගැන කවුරුත් කථා කරන්නේ නැත. ජාතික වීරත්වය කෙලෙසා ගත්තේ ඔහු එතැන් සිටය. ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසයේ උදාරතර රණ විරුවන් ලේ හළා සිය ජීවිතය පුද කොට ලබා දුන් මව්බිමේ ගෞරවය ආර්ථික ඝාතකයකන්ගේ පිටේ එල්ලීම කොතරම් නින්දිතද? වර්තමානයේ රටේ ජනතාවට පාන් කියා ගන්නටවත් බැරි තරමට ජීවන බර තුළ හිර වී සිටින මොහොතක පාන් කන්න බැරි නම් කේක් කාපල්ලා කියන පොහොට්ටු ලේකම් වරයාට හුරේ දාන වහලුන් පිරිසක් රටේ නිර්මාණය වී සිටීම ජාතියේ අවාසනාවක් මිස වාසනාවක් නොවන බව අප තරයේම මතක තබා ගත යුතුය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පක්ෂ සම්මේලනයේදී නැවත වරක් නායකයා ලෙස පත්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය දිනු පරණ තැටියම වාදනය කරන්නේ ඔහුට වෙන් කියන්ට දෙයක් නොමැති හෙයිනි පසුගිය වර්ෂයේ ජන අරගලයේදී රාජපක්ෂ පරම්පරාවම මෙරට ජනයා විසින් පන්නා දැමුවේ මේ රටේ ආර්ථික ඝාතකයන්ට ඉඩක් නොමැති බව පෙන්වා දෙමිනි. එය මහින්ද රාජපක්ෂ හොදින දන්නා හෙයින් ඔහුගේ අනාගත සිහින කුමරා වෙක්වෙන් පොහෙට්ටු අම්බරුවන්ට මෙලෙස ඔක්සිජන් ලබා දෙන්නේ කෙසේ හෝ බලය ලබාගෙන සිය කුමාරයා රජ කරවීමටය. එනිසා සිය මල්ලී ලවා 69 ලක්ෂයේ ජනවරමටම පාණ්ඩුවක් කියා ඔවුන් හදන ආණ්ඩුව කුමක්දැයි විමතිය දන්වන කාරණයකි.

    ඒ කෙසේ වෙතත් 2024 වර්ෂයේ අග භාගයේදී මේ රටේ ආණ්ඩුවක් සෑදෙනු ඇත. එම ආණ්ඩුව පාණ්ඩුවක් නොවිය යුතු අතර එම ආණ්ඩුව වැරදි කරුවන්ට දඩුවම් දෙන ආණ්ඩුවක් වුවහොත් රාජපක්ෂලාට එය ද පාණ්ඩුවක් වනු නොඅනුමානය.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version