ශ්වසන අපහසුතාවක් හේතුවෙන් පසුගිය බදාදා දින ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කෙරුණු අතර උන්වහන්සේට බ්‍රොන්කයිටීස් නම් රෝගී තත්ත්වය වැළදී ඇති බව වෛද්‍යවරුන් විසින් ප්‍රකාශ කරන ලදී.
දින තුනක කාලයක් රෝහල්ගතව සිට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වාර්තා වන ආකාරයට උන්වහන්සේ රෝහලෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ තමන් තවමත් ජීවතුන් අතර සිටින බවයි.















































