සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සංචාරය නිමා කර යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරිවරයා පැවසුයේ ඊයේ (22) රාත්‍රී 11.35ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු සේවයේ එස්.කිව් -468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි.














































