මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ මත්පැන් නිෂ්පාදන සමාගම් අතර පසුගියදා පැවති සාකච්ඡාවක දී මත්පැන් සහ බීර අලෙවිය අඩුවීමත් සමග නිෂ්පාදන සමගම් විසින් ඒවායේ මිල පහත දමන ලෙස ඉල්ලීමක් කළද මත්පැන් මිලෙහි අඩු වීමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































