ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් වන සීනි, පරිප්පු, තිරිඟු පිටි මෙලෙස අඩුවී ඇති බව වාර්තාවේ.
ඒ අනුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කොට ඇත්තේ ආනයනික සුදු සීනි කිලෝවකින් රුපියල් 20ක්ද, පරිප්පු කිලෝවකින් රුපියල් 30ක් ද, තිරිගු පිටි කිලෝවකින් රුපියල් 20ක් ද අඩුවී ඇති බව වාර්තා වේ.













































