අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ කාර්යාලයකට ඇතුළු වී භාණ්ඩ සොරාගත් කණ්ඩායම සොයා මුල්ලේරියාව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .
මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ පුහුණු හා පර්යේෂණය ඒකකයේ කාර්යාලයට ජනේලයකින් ඇතුළු වී ලැප්ටොප් පරිගණක දෙකක් ඇතුලු දේපල රැසක් මෙලෙස සොරා ගෙන ඇති බව සඳහන් .
සොරාගත් භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ 2 ඉක්මවන බව විමර්ශනවලදී හෙළිව තිබේ .