ලෝකාන්තය වෙත පිවිසීමට ඇති ප්‍රධාන මාර්ග අතරින් රේන්දපොළ අඹේවෙල මාර්ගය වසා දමා ඇති බව වාර්තා වේ .
නායයාමක් හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා ඇති බව සඳහන් .
කැප්පෙටිපොළ පොලීසිය පවසන්නේ 3 වන කිලෝමීටර් කණුව ආසන්නයෙන් මාර්ගය නායගොස් ඇති බවයි.

© 2021 රාවණා ලංකා.