ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (01) දින ඩොලරයේ ගැණුම් මිල රුපියල් 283.87 ක් ලෙස ද විකුණුම් මිල රුපියල් 297.23 ක් ලෙස ද සටහන් වී තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කර තිබේ.

© 2021 රාවණා ලංකා.