අක්‍රියව පැවති නොරෝච්චෝලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයෙහි අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අද (15) රාත්‍රි 8.00 ට යළි පද්ධතියට එක් කිරීමට නියමිතව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
පසුගිය 08 වැනිදා නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හදිසියේ බිඳ වැටුණු අතර ඒ හේතුවෙන් මෙගාවොට් 270ක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි විය.














































