අස්වැසුම දෙවන අදියරය ලෙස ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභීන් 257 ,170 ක් සඳහා ජුලි මසට අදාළ රුපියල් මිලියන 1150 ක මුදල බැංකුවලට බැර කර ඇති අතර හෙට (08) වන විට එම මුදල් අදාළ ප්‍රතිලාභී ගිණුම් වෙත බැර කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.