කෑගල්ල දැඩිගම ජයලත් කන්දේ දඩයමේ ගිය පිය පුතු දෙපළක් අතරින් දඩයමක් දුටු පුතා එල්ල කළ වෙඩි පහරකින් පියා මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඩබ්ලිව් .සම්පත් නමැති 47 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි දරුවා දැදිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.














































