මූල්‍ය ආයතනයක සහකාර කළමණාකාරවරයෙකු ලෙස සේවයේ යෙදෙන මෙම පෙම්වතා තම විවාහ කටයුත්තක් සඳහා මෙම පනස්පස් හැවිරිදි කාන්තාවගේ රන්භාණ්ඩ කොල්ලකා ඇති පුවතක් කැළණිය ප්‍රදේශයෙන් වාර්තා වේ .
රන්භාණ්ඩ සොරාගත් බව පවසා පෙම්වතිය පොලිසියට පැමිණිලි කර ඇති අතර පෙම්වතා අත්අඩංගුවට ගත්තද මෙතෙක් රන්භාණ්ඩ සොයාගැනීමට නොහැකි වී ඇති බව සඳහන් .














































