මේ දිනවල පැපුවා නිව්ගිනියාවේ සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ සිටින ප්‍රදේශීය නායකයින් 06 දෙනෙකු සමඟ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම ඇමෙරිකානු රාජ්‍ය අමාත්‍යවරයා සිය සංචාරයේදී ඩොලර් මිලියන ගණනක ආධාර ලබා දීමට ද පොරොන්දු වී ඇති බව සඳහන්.















































