එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (06) එක්සත් ජනපද ඩොලරයේ ගැණුම් මිල රුපියල් 315.93 ක් ලෙසත් , විකුණුම් මිල රුපියල් 327.51 ක් ලෙසත් සටහන්ව තිබූ බව වාර්තා වේ.















































