ප්‍රධාන ජලාශ 73 න් 66 ක භාවිත කළ හැකි ජල ධාරිතාව සියයට 50 කට වඩා අඩු මට්මක පවතින බවත් වර්ෂාව නොලැබුණ හොත් ගැටලුකාරී තත්ත්වයක් ඇති වියහැකි බවත් වාරිමාර්ග අධ්‍යක්‍ෂ ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ගොවිතැනට අවශ්‍ය ජලය තවත් වාර දෙකක් පමණ දියයුතු බවත් ඇතැම් වැව්වලට එදිනෙදා අවශ්‍යතා සඳහා ජලය සැපයීමට ද ඇති බවත් ඇය පවසයි.
ගංගාවල ජල ප්‍රමාණය අඩුවීමෙන් පානීය ජල ගැටලුවක් මතු වන බව ද සුදර්ශනී විදානපතිරණ මහත්මිය වැඩි දුරටත් සඳහන් කරයි.