ඊයේ (27) දින ඩීසල් ලීටර් 03ක් සොරකම් කළ බව කියන ලංකා ගමනා ගමන මණ්ඩලයේ කුලියාපිටිය ඩිපෝවේ කම්කරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
කුලියාපිටිය ලංගම ඩිපෝවේ ආරක්ෂක අංශයේ නිලධාරියෙකු විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් .














































