ඉන්දියාවේ පැවැත්වෙන G20 සමුළුවට සමගාමීව ලොව විශාලතම ශිව නටරාජා පිළිමය G20 සමුළුව පැවැත්වෙන භාරත් මණ්ඩපය ඉදිරිපිට ස්ථාපනය කිරීමට ඉන්දියාව කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
එය අඩි 27කින් යුතු පිළිමයක් වන අතර, ටොන් 20ක බරකින් යුක්ත වන බව සඳහන්.

© 2021 රාවණා ලංකා.