ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරු ව මාධ්‍යය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවේ කෙසේ ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම හා දිස්ත්‍රික්, ආසන මට්ටමෙන් සංවිධාන කටයුතු පුළුල් කිරීමට සාකච්ඡා වූ බවයි.