සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ආමි සංඛ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතුවල නිරතවූ තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මොවුන් අවුරුදු 32 සහ 52 යන වයස්වල පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.