නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්‍යාලයේ නිලධාරීන් ඊයේ (03) දිනයේ සිඳු කළ වැටලීම් අතරතුරේදී පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කළ වෙළෙදුන් තිදෙනෙක් ඊයේ (03) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැඟින් වූ දඩ මුදල් නියම කළ කළ බව වාර්තා වේ.
මෙම වෙළදුන් තිදෙනා නුවරඑළිය , නානුඔය සහ ලිදුන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.














































