බ්‍රිතාන්‍යයේ නව රාජය්‍ය පාලනයක ආරම්භය සනිටුහන් වන තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය අද දින සිදු කරන බවට වාර්තා වේ.
දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයෙන් පසු බ්‍රිතාන්‍ය තුළ රාජාභිෂේක මංගල්‍යයක් පැවැත්වෙන්නේ වසර 70කට පසුව වන අතර ඒ අනුව දහස් සංඛ්‍යාත ජන සහභාගිත්වයෙන් මෙරට වේලාවෙන් අද පස්වරු 02.50 ට ලන්ඩන් නුවර වෙස්ටිමිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී තෙවන චාල්ස් රජු සහ ඔහුගේ බිරිඳ රාජ්‍යත්වයට පත්වනු ඇති බව සදහන්.















































