ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව තරග වදින ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය අද (07) එංගලන්තයේ කෙනින්ටන් හි ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත බවට වාර්තා වේ.
මෙහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය පැට් කමින්ස්ට හිමිව ඇති අතර ,ඉන්දියාව මෙහෙයවීමේ වගකීම රෝහිත් ෂර්මාට හිමිව තිබේ.
මේ වන විට ඕවල් ක්‍රීඩාංගණය පුරා වියළි කාලගුණයක් දක්නට ලැබෙන අතර තරගයට වර්ෂාවෙන් බාධාවක් එල්ල වුවහොත් එය තවත් අතිරේක දිනයක් දක්වා යෑමේ හැකියාවක් පවතින බව සදහන්.













































