අද දිනයේ කොළඹ කොටස් වෙළෙදපොළේ කටයුතු දහවල් 12ට නිම කරන බව කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වෙසක් පොහොය හෙට දිනට යෙදෙන බැවින් ඒ වෙනුවෙන් වරුවක නිවාඩුවක් කොටස් වෙළෙදපොළ කාර්යමණ්ඩලය වෙත අද දිනයේ ලබා දී ඇති බවට ඔවුන් ප්‍රකාශ කර තිබේ.













































