අද කොටස් වෙළෙදපොළ වරුවයි.

අද දිනයේ කොළඹ කොටස් වෙළෙදපොළේ කටයුතු දහවල් 12ට නිම කරන බව කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

වෙසක් පොහොය හෙට දිනට යෙදෙන බැවින් ඒ වෙනුවෙන් වරුවක නිවාඩුවක් කොටස් වෙළෙදපොළ කාර්යමණ්ඩලය වෙත අද දිනයේ ලබා දී ඇති බවට ඔවුන් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version