ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරනු ලබන විනිමය අනුපාතිකයන්ට අනුව අද (18) දින ඩොලරයේ ගැණුම් මිල රුපියල් 317.60 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 328.83 ක් ලෙසත් සටහන්ව තිබූ බව වාර්තා වේ .
වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයේ ගැණුම් මිල හා විකුණුම් මිල ගණන් පහතින් ,
මහජන බැංකුව – රු. 316.18 – රු. 330.38
සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00
කොමර්ෂල් බැංකුව – රු. 317.19 – රු. 327.50
හැටන් නැෂනල් බැංකුව – රු. 317.00 – රු. 327.00
සෙලාන් බැංකුව – රු. 316.00 – රු. 328.00
ඩී එෆ් සී සී බැංකුව – රු . 317.00 – රු. 329.00
එන් ඩී බී බැංකුව – රු. 314.50 – රු. 329.50
අමානා බැංකුව – රු. 320.75 – රු. 326.75
ලංකා බැංකුව – රු. 318.50 – රු. 328.80














































