ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (11) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 316.29ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 327.60ක් ලෙසත් සටහන්ව තිබූ බව වාර්තා වේ.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,
මහජන බැංකුව – රු. 313.85 – රු. 328.60
සම්පත් බැංකුව – රු. 317.00 – රු. 327.00
කොමර්ෂල් බැංකුවේ – රු. 315.21 – රු. 325.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 316.00 – රු. 326.00
සෙලාන් බැංකුව – රු. 313.00 – රු. 327.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.316.00 – රු. 328.00
එන්.ඩී.බී. (NDB) – රු. 313.00 – රු. 328.00
අමානා බැංකුව – රු. 318.50 – රු.326.50
ලංකා බැංකුව – රු.317.00 – රු. 327.30














































