2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය අද (06) පාකිස්තානය සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පාකිස්තානයේ ලාහෝර් හි පැවැත්වෙන බව වාර්තා වේ.
එහි කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.