උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් 15000 ක් සඳහා විශේෂ පෝෂණ අතිරේකයක් ලබාදීම ආරම්භ කළ බවට පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසා ඇති බව වාර්තා වේ.
යුනිසෙෆ් ආධාර මත වැඩපිලිවෙල ක්‍රියාත්මක බවට එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කර තිබේ.

© 2021 රාවණා ලංකා.