ඇමෙරිකානු න්‍යෂ්ටික සහ ආරක්ෂක වැඩසටහන් පිළිබඳව පිටු 49කින් යුතු අතිශය රහස්‍ය ලිපිගොනු නීතිවිරෝධී ආකාරයෙන් සිය සන්තකයේ තබා ගැනීම , ඔත්තු බැලීමේ පනත උල්ලංඝනය කිරීම යන කරුණුවලට අනුව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව චෝදනා තිස් එකක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.















































