ඉරානය විසින් රතු මුහුද හරහා ඉන්ධන ගෙන එන නෞකා , විවිධ හේතු දක්වමින් සිය භාරයට ගැනීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකානු යුද නැව් 2 ක් සමඟින් හමුදා භටයින් 3000 කට අධික පිරිසක් රතු මුහුදේ ආරක්ෂාවට යොදා තිබෙන බව වාර්තා වේ .
මෙම නව තීරණය හරහා කලාපීය ආරක්ෂාව ගොඩ නැගීමට හැකි වනු ඇති බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබේ .















































