සංවිධනාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටාගේ සහ මීදිගම කුඩු චූටිගේ ප්‍රධාන ගෝලයෙකු හා ඔහුගේ සහයකයෙකු මීදිගම , සුනාමි හන්දිය අසල දී හෙරෝයින් ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 200 ක් සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට එරෙහිව 2017 වර්ෂයේ පාතේගම ප්‍රදේශයේ ඝාතන සිද්ධියක් ඇතුළු මනුෂ්‍ය ඝාතන රැසකට , පුද්ගලයින් පැහැර ගැනීම සහ පහටදීම් ආදී චෝදනා රැසක් එල්ල වී ඇති බව පොලිස් විශේෂ කාර්‍ය බලකාය සදහන් කර තිබේ.