වවුනියාව සෙට්ටිකුලම, ආඩියාපුලියන්කුලම ප්‍රදේශයේදී දුම්රියක ගැටී වනඅලින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ .
වවුනියාව වනජීවි කාර්යාලය පැවසුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 15ක් සහ 20ක් පමණ වන වනඅලින් දෙදෙනෙකු බවයි .

© 2021 රාවණා ලංකා.