ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානවයෙන් අද (28) විශේෂ කැබිනට් රැස්වීමක් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
ඉදිරියේ දී සිදු කිරීමට යෝජිත දෙශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මෙම සාකච්ඡා දෙකේදීම අවධානයට ලක් කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.














































