ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව තවත් පුහුණු තරග දෙකක් අද (02) පැවැත්වෙන බව වාර්තා වේ .
ඒ අනුව බංග්ලාදේශය සහ එංගලන්තය අතර තරගය ගුවාහටි හිදීත් , නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය තිරුවානන්දපුරම් හිදීත් පැවැත්වෙන බව සඳහන්.
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන 5 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.