උඩවලව ජලාශයට ජලය නිකුත් කරන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ආරම්භ කළ සත්‍යග්‍රහය අත්හැර දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
අදට එම සත්‍යග්‍රහය ආරම්භ කර දින 18ක් වන අතර වගා කටයුතු සඳහා ප්‍රමාණවත් ජලය නිකුත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.














































