අනියම් බිරිඳ සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් සිත්තැවුලට පත් වූ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ හතළිස් හැවිරිදි කයිට්ස්, කරම්පන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සියදිවි හානි කරගත් පුද්ගලයාගේ බිරිඳ විදෙස්ගතව රැකියාවක් කරන බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.