රැසියාව සහ යුක්රේනය අතර ගැටුම අවසන් කිරීමට වතිකානුව සාම මෙහෙයුමකට සූදානම් බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
එමෙන්ම රුසියාවට රැගෙන ගිය යුක්රේන දරුවන් ආපසු ගෙන්වා ගැනීමට සූදානම් බවද උන්වහන්සේ ප්‍රකාශ කර තිබේ.
යුක්රේනය සහ රුසියාව අතර සාමය ඇති කිරීමේ මෙහෙයුම සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු හෙළිදරවි කිරීමට සූදානම් බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හංගේරියානු සංචාරයෙන් පසු වතිකානුව බලා යන ගමන අතරතුර ගුවන් යානයේදී මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළ බව සදහන්.
 
	    	



























 
		    


















