පහත බැස තිබූ එළවළු මිල යලි ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය එයට හේතු වූ බවට සීමා සහිත ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළද සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා සදහන් කරයි.
බෝංචි ,තක්කාලි ,ගෝවා වැනි එළවළු වර්ගවල මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.