කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිඳු කරන ලද විරෝධතාවක් අතරතුරේදී පොලිසිය විසින් වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් අට දෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත් අතර එම පිරිස අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.













































