ලබන වර්ෂයේ ජනවාරි පළමුදා සිට දිවයින පුරා ජල බිල්පත් , පාරිභෝගිකයින් වෙතට SMS සහ ඊ බිල් ආකාරයට මඟින් පමණක් ලබා දීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල බිල්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාථ ඊයේ (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
 
	    	



























 
		    

















