අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බවට ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එම යෝජනාව කැබිනට් අනුමැතිය සදහා යොමුකර ඇති බවත්,ඊට කැබිනට් අනුමැතිය හිමි වුවහොත් අගෝස්තු මුල සිට ජල බිල්පත් වැඩිවන බවත් වසන්තා ඉලංගසිංහ මහත්මිය සදහන් කර තිබේ.
එහෙත් ජල බිල්පත් ඉහළ දැමීමේ ප්‍රතිශතය පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සදහන්.