ජල ගාස්තුව සදහා වන මිල සූත්‍රය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දැනට පවතින ජල ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය එම මස දක්වා පමණක් ක්‍රියාත්මක කරන බවයි.