දෙහිවල – ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම පසුගිය සෙනසුරාදා සිට අත්හිටුවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන බවට වාර්තා වේ.
කෙසේ වෙතත් එදින සිට මේ වන තෙක් කිසිදු දැනුම්දීමකින් තොරව දෙහිවල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවා ඇති බවට ප්‍රදේශවාසීන් සදහන් කර තිබේ.














































