පෙරහැරට හීලෑ අලි ඇතුන් ලබාගැනීම ඇතුළු මතුවී තිබෙන ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවත් , අලි ඇතුන් ආරක්ෂා කළයුතු අතර පෙරහැර ද පැවැත්විය යුතු බවත් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සංදේශය භාරගැනීමෙන් පසු මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පල කළ බව වාර්තා වේ.














































