ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන්ට වට්ස්ඇප් ගිණුම් මාරු කිරීමට නව ක්‍රමයක් හඳුන්වා දී ඇති බව වාර්තා වේ.
මෙම විශේෂාංගය හරහා එකම උපාංගයේ ගිණුම් දෙකක් අතර මාරු විය හැකි බව සදහන්.
වට්ස්ඇප් පරිශීලකයින්ට Settings වෙත ගොස් නව ගිණුමක් එක් කිරීමෙන් හෝ ඔවුන්ගේ වෙනත් ගිණුමකට මාරු වීමෙන් මෙම විශේෂාංගය භාවිතා කළ හැකිය.
 
	    	



























 
		    

















